Blood donation program is tomorrow

අප අතරින් වියෝවී ඇති අප කණ්ඩායමේ සොහොයුරන් ඔබට මතකද? පෙර දිනෙක අප හා එකට සිට, අකලට අප අතරින් සමුගෙන ගොස් ඇති  අපේම යහළුවන් හට පින් පැමිණිවීම අරමුණු කරගෙන 99 කණ්ඩායම සංවිධානය කරන ලේ දන්දීමේ පුණ්‍ය කර්මය හෙට දින (සැප් 20)  නාරාහේන්පිට ජාතික ලේ බැංකු පරිශ්‍රයේදී උදෑසන 8.30 සිට පැවැත්වේ.

මෙම සද් කාර්යය සඳහා ඔබගේ වටිනා කාලයෙන් බිඳක් කැප කරන මෙන් අපි ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටින අතර ඔබගේ සහභාගීත්වය මෙම කාර්යය  සාර්ථක කරගැනීමට අත්‍යවශ්‍ය බව මතක් කර සිටීමට කැමැත්තෙමු.

FB cover-01

Leave a Reply