සත් මහල

සත් මහල විවූර්ත කිරීමේ පින්කම් මාලාව සඳහා දායකත්වය දක්වමින් අප කණ්ඩායම පුංචි බොරැල්ලේ සිට මරදාන දක්වා මාර්ගය සැරසීම් ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබාදීමට බාරගෙන ඇත. මේ සඳහා දායකත්වය දැක්වීට කැමති සාමාජිකයන් ඇත්නම් කරැනාකර දිලුක සහෝදරයාව දැනුවත් කරන්න. රු 15000.00 හෝ ඊට වැඩි මූල්‍යමය දායකත්වයක් සඳහා ආදී ශිෂ්‍ය සංගමෙන් ස්තූති ලිපියක් ලැබෙන අතර සියලුම මූල්‍යමය දායකත්වයන් ආදී ශිෂ්‍ය සංගමයට බැර කර අදාළ ලදු පත ලබා ගත හැක. මීට අමතරව ඔබ මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට ශ්‍රම දායකත්වය ලබාදීමට කැමති නම් දිලුකව අමතන්න.ඔබ සැමගේ දායකත්වය ඉතා කරුනිකව ලබාදෙනු ඇතැයි විශ්වාස කරමු.

එසේම පෙබරවාරි 11 දින පැවැත්වෙන සර්වරාත්‍රික පිරිත් සජ්ජායනය සඳහා ඔබේ සැමට අප සංගමය නියෝජනය කරමින් සහභාගී වන ලෙසද කාරුණිකව අරාධන කර සිටිමු.

දුලික – 777793407

Leave a Reply