ලේ දැන් දීමේ පිංකම – 2021

අප කණ්ඩායම විසින් සංවිධානය කරනු ලැබූ ලේ දැන් දීමේ පිංකම පසුගිය 10 වෙනිදා මහරගම අපේක්ෂා රෝහලේදී ඉතා සාර්ථකව පැවෙත්වින.
මෙම කටයුත්ත සාර්ථකව සංවිධානය කිරීමට සහය දුන්
ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සරුවනටත්,
වයිද්ය පූර්ණ, විදුරංග , හරීන්ද සහෝදරවරුන්ටත්
සහභාගී සැමටත්,
99 කණ්ඩායම වෙනුවෙන් ගෞරවන්විත ස්තුතිය පුද කර සිටිමු.

Leave a Reply