මල් පූජාව – 2021

හිතවත් මිතුරනි,
2021 වර්ෂයේ අප කන්ඩායමේ වැඩ කටයුතු ආරම්භය සනිටුහන් කරමින් පැවෙත්වීමට යෙදුනු මල් පූජාමය පිංකම ඊයේ (20 වෙනිදා) සිරි සුධර්මයාන සේනාසනයේදී පැවැත්වින. මේ පුණ්ය කර්මය සාර්ථකව සංවිධානය කිරීම සදහා නන් අයුරින් සහය දුන් ඔබ සැමට ස්තුතියි. !
ඔබ සැමට ආනන්දයේ සරණයි !!
https://www.facebook.com/media/set/?set=oa.180813470154499&type=3
බුද්ධික, දමිත්, රසික

Leave a Reply