Cricket Carnival 2014

Loading Map....

Date/Time
Date(s) - 05/07/2014
All Day

Location
G H Buddhadasa Ground, Pelawatta

Category(ies)


හිතේ හැටියට ඇති වෙනකම් ක්‍රිකට් ගහලා අමාරුවෙන් කප් එක උස්සන්න.

පවුලේ කට්ටිය එක්ක ඇවිත් දවස පුරා විනෝද වෙන්න අපි ගොඩක් දේවල් ලෑස්ති කරලා තියනවා.
බයිසිකල් පදින්න, චිත්‍ර අඳින්න, ගෝනි පනින්න කට්ටිය සුදානම් කරගන්න.

ජූලි මාසේ 5 වෙනි සෙනසුරාදා දැන්මම වෙන් කරලා තියාගන්න

පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේ උදෑසන 8 සිට සැන්දෑ වනතුරු

DJ පපරේ සංගීතය, දිවා ආහාරය සමග ළමුන්ට සහ
දෙමවුපියන්ට විවිධ විනෝද ක්‍රීඩා සහ විශේෂ තෑගි

Flyer 01-01-1

Leave a Reply